lan englan tam

පුවත්

අතුරුදහන් වීමට හේතුව සොමී කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය කලා ජීවිතයේ සිදු වූ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කරුණු බෙදා ගනිමින් ප්‍රවීණ රංගන ශිල්පී සොමී රත්නායක 'මිරර් ආට්ස්' සමග සංවාදයකට එක් වුණේය.

වර්තමානයේ රංගනයේ යෙදෙන නළු නිළියන් නිවසේ මිතුරන් මෙන් බව ඔහු එම සංවාදයේදී පැවසීය.
ඒ පිළිබඳව නුදුරේම නැරඹීමේ අවස්ථාව හිමි වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom