lan englan tam

පුවත්

විසාකේසගේ Payanam පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විසාකේස චන්ද්‍රසේකරම්ගේ අලුත්ම සිනමා පටය පයනම් පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබේ.

යුද්ධය සහ කාන්තාවන්ගේ ජීවිත තුළ වන අත්දැකීම් සම්බන්ධයෙන් වන කතාවක් රැගත් මෙහි නිෂ්පාදන දායකත්වය ඝෙන්ඩෙර් Gender Justice & Security Hub විසින් සිදු කරනු ලැබ තිබේ.
ඒ.ජේ. විරුතිකා, ගජන් කල්‍යාණි, ටී. මිරුකන්ජිනී, තමිලිනී රාජේශ්, සෙල්වරාජ් ලීලා රංගනයෙන් දායකවත්වය සපයන මෙහි සිනමාකරණය මධුනි අලහකෝන් පුස්සවෙල විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom