lan englan tam

පුවත්

අපූර්වා පෙම්වතා හෙළි කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 වැනි වටයේ තෙවැනි ස්ථානය දිනාගත් ගායිකාව අපූර්වා ආශාවරීගේ ගායන කුසලතාව හේතුවෙන් ඇයටම වෙන් වූ රසික පිරිසක් ඇය වටා ගොනු විය.

ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟයේදී අපූර්වා විශාරද ෂර්ලි වෛජන්තයන්ගේ 'මල් මල් හිනා' ගීතය ගායනා කළ අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ ගායකයා පවා අපූර්වාට නැගිට ආචාර කිරීමට කටයුතු කළේය.
පසුගිය දිනෙක අපූර්වා සිය පෙම්වතා කවුදැයි යන්නද හෙළි කර තිබුණේ දෙරණ චාට් ශෝ සමගය. ඇගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය නළුවකු වන සංජය මුරමුදලි බව එහිදී පෙන්වා දී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom