lan englan tam

පුවත්

'කුවේණි' ප්‍රසංගයේදී ගැයුණ 'සමාවෙයන් දුවේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චරිත අත්තලගේ විසින් නිර්මාණය කරන ලද 'සමාවෙයන් දුවේ' ගීතය ගායනය ඔහුගේ 'කුවේණි' ප්‍රසංගයේදී කළ ගායනයක් හැටියට එළිදක්වා තිබේ.

'සමාවෙයන් දුවේ' චන්ද්‍රසේන තලංගම විසින් රචනා කරන ලද්දකි. සංගීත නිර්මාණය සහ ගායනය චරිත අතලගේ විසිනි.
2023 ඔක්තෝබර් සංදර්ශනයෙන් අවසන් කළ මෙම සංගීත ප්‍රසංගය 'යළි කොතැනක හෝ හමුවේ' යන සඳහනින් චරිත විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom