lan englan tam

පුවත්

'පැල්ම' ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග සහ සරත් කොතලාවල රංගනයෙන් දායක වන චිත්‍රපටය 'පැල්ම' (The Slit) නුදුරේම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙකු අවධානය රඳවා තිබේ.

Source: Cinema.lk

kemadasa

shungara

Back to top
Go to bottom