lan englan tam

පුවත්

නොසොයා සිටිය නොහැකි Where is The Friend's House

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුජීව චන්දන පසුගිය දිනක අපූරු චිත්‍රපටයක් පිළිබඳව සිහිපත් කර තිබිණි. එම සටහන අනුව එම චිත්‍රපටය නොසොයා සිටීම කිසිවෙකුට අපහසු වනු ඇත.
සුජීවගේ සටහන වූයේ "ඉරාන චිත්‍රපටයක්..ඉස්කෝලෙදී යාලුවගේ පොත වැරදිලා අරන් ඇවිත් ආයේ යාලුවට ඒක දෙන්න යාලුවගේ ගේ හොයාන යන පොඩි එකෙක් ගේ කතාව..අපේ උන්ටත් ගොංමගොං රජකතා හදනවට වඩා නිකමටවත් මෙහෙම ප්ලොට් එකක් ගැන හිතෙන්නේ නැද්ද .." යනුවෙනි. පහතින් එම චිත්‍රප්ටයේ යූටියුබ් නිකුත් කෙරුම පළ කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom