සුපුන් රත්නායක පසුගියදා 'මිරර් ආට්ස්' සමග සහභාගි වූ යූටියුබ් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මුදල් වියදම් කර මෑතකදී රංගන පාඨමාලා කර නාට්‍ය ක්ෂේත්රයට ආ බොහෝ නාට්‍යකරුවන් රඟපෑමට වඩා සමාජ මාධ්‍ය ජාලවලට අගයක් දෙන බවය.
එය සමස්ත නාට්‍ය කණ්ඩායමේම කටයුතු කෙරෙහි බලපාන ආකාරයත් එහිදී ප්‍රකාශ කළේය.