lan englan tam

පුවත්

ජීවිතයේ එක්වරක් පමණක් කරන්නට දකින්නට ලැබෙන දේවල්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ජීවිතයේ එක්වරක් පමණක් කරන්නට දකින්නට ලැබෙන දේවල්' යනුවෙන් සඳහන් කරමින් රංග කලන්සූරිය මහතා විසින් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා සහ තවත් ප්‍රවීණ සහ කුසලතා පිරි ගායන සහ රංගන ශිල්පීන් ගණනාවක් සහභාගි වූ ගී ගායනා කළ අවස්ථාවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

සැබවින්ම එය ජීවිතයේ එක්වරක් පමණක් කරන්නට දකින්නට ලැබෙන දෙයක් වන බව වීඩියෝව නරඹන අයකුට වටහා ගත් හැකිය.

 

Back to top
Go to bottom

Popular News