lan englan tam

පුවත්

'ෆැන්ටසි වීදිය' බලන්න එන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"පෙම් මීවිත තොලගාන්න එපා එන්න උරා බොන්න"
කමල් විජේතුංග විසින් රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන ෆැන්ටසි ලව් වේදිකා නාට්‍යය ජූනි 27 සවස 3.30 සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

ඉෂාර වික්‍රමසිංහ, පසන් රණවීර, චානු දිසානායක, සුබුද්ධි ලක්මාලි, උදිත ලියනගේ, අසංග විජේසුන්දර රංගනයෙන් දායක වන අතර නාට්‍යයේ රංගාලෝකකරණය - රංග කාරියවසම්, අංග රචනය - චාමර අනුදත්, සංගීත සුසංයෝජනය - තිලංක ගමගේ, රංග වින්‍යාසය - ඉෂාර වික්‍රමසිංහ, ඇදුම් නිර්මාණය - ශෂී දොන් පාවුළු, වේදිකා පරිපාලනය - චතුරංග පෙරේරා, පසුතල - රංග කාරියවසම්, සහය වේදිකා පරිපාලනය - යසිරු වීරසිංහ, පෙළ සිහිගැන්වීම - හෂිනි දෙව්මිණි, සේයා රූ - භානුක ප්‍රනාන්දු, නිෂ්පාදන කළමනාකරණය - අසංග විජේසුන්දර යනාදීන් විසින් සිදු කරනු ලබයි.

kemadasa

shungara

Back to top
Go to bottom