lan englan tam

පුවත්

බහු ජාතික සමාගම්වලට වඩා බලය තියෙන්නේ නාලිකා ප්‍රධානියාට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලිනාට්‍ය සඳහා ප්‍රධාන චරිත නිර්මාණය කිරීමේදී හදිසියේ පැමිණෙන අලුත් නිළියන් නිර්මාණ සඳහා යොදා ගැනීමට ටෙලිනාට්‍යකරුවන්ට සිදු වන බව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක පවසයි.

'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසූ අතර ටෙලිනාට්‍ය නිර්මාණය සම්බන්ධයෙන් බලය ඇත්තේ බහු ජාතික සමාගම්වලට වඩා රූපවාහිනී නාලිකා ප්‍රධානියාට බව ඔහු ප්‍රකාශ කරයි.

kemadasa

shungara

Back to top
Go to bottom