ස,චාලි චැප්ලින් ගෙ කටහඬ මුලින්ම ඇහෙන්නෙ.. 1936 දි තිරගත කෙරුණු Modern Times film එකෙදි. නමුත් නිහඬ යුගය නිමා කරමින් මුල්ම ශබ්ද සේම කටහඬ ඇහෙන්නට සැලැස්වූ තාක්ෂණය මුසුකල චිත්රපටය ප්රදර්ශනය වුයේ . ලෝක සිනමාවේ අග්රගන්යම වසර වන 1927 දි.. ඒ the jazz singer චිත්රපටය තුලයි..
1 st comment එකේ තියෙනවා ඒ ක්ලිප් එක..බලන්න.. නිහඬ යුගය අවසාන කල තාක්ෂණය ..
ඒ තාක්ෂණය හොයා ගත්තත්..චැප්ලින් ඇතුලු එකල නිහඬ යුගයට ආදරය කල තවත් කලාකරුවන් තවත් දශකයක් විතර නිහඬ චිත්රපට හැදුවා
ඒ තාක්ෂණය හොයා ගත්තත්..චැප්ලින් ඇතුලු එකල නිහඬ යුගයට ආදරය කල තවත් කලාකරුවන් තවත් දශකයක් විතර නිහඬ චිත්රපට හැදුවා
උපුල් දිසානායක විසිනි