lan englan tam

පුවත්

පියාණන් සිහි කරමින් පියුමිගෙන් දන්සලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නිරූපිකාවක වන පියුමි හංසමාලි සිය පියාණන් සිහි කරමින් ඔහුට පින් පිණිස පළමුවරට පවත්වනු ලැබූ සීනි සම්බෝල පාන් දන්සලක් පසුගියදා (22) පවත්වනු ලැබ තිබේ.

ඒ සඳහා ඇගේ ක්ෂේත්‍රයේ හිත මිතුරන් ගණනාවකගේ සහාය ලැබී තිබිණි.

Back to top
Go to bottom

Popular News