lan englan tam

පුවත්

පාදයක් අහිමිවත් නටන නළඟන - සුධා චන්ද්‍රන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුධා චන්ද්‍රන් සුප්‍රකට 'නාගීන්' ඉන්දීය නාට්‍ය කතා මාලාවේ ජනප්‍රියම දුෂ්ඨ චරිතය රඟපෑ නිළියයි. වෘත්තීය නර්තන ශිල්පිනියක සහ නිළියක වන ඇය පසුගිය දිනෙක ඉන්දියාවේ India's Best Dancer වැඩසටහනට සහභාගි වෙමින් නර්තනයක් ඉදිරිපත් කළාය.

එහි තරඟකාරියක සමග නර්තනයේ යෙදුණ ඇය වයස අවුරුදු 50කට ආසන්න වන අතර ඇය කෘත්‍රිම පාදයක ආධාරයෙන් ජීවත් වන බව බොහෝ දෙනා දන්නා කරුණකි.
එම අභියෝග සියල්ල මැද සුධා චන්ද්‍රන් නර්තනයේ යෙදීම බොහෝ දෙනා මවිත කළාක් මෙන්ම සැම දෙන්නා පිනවූ බවත් පෙනෙන්නට තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom