lan englan tam

පුවත්

'දෙවා ගිනි මවා' සංරක්ෂණය කළ රූපය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'දෙවා ගිනි මවා' කැලෑ හඳ චිත්‍රපටයේ මෙම රූපරාමුව 1953 සිට වසර 71ක් සුරැකිව තබා ගත් පද්මා ගුණවර්ධන නම් වූ තැනැත්තියගේ පුතණු මොහාන් තිලකරත්න විසින් කළුතර සිට පැමිණ ජනප්‍රිය ඡායාරූප ශිල්පී දයාන් විතාරණ වෙත සංරක්ෂණය පිණිස භාර දී තිබිණි.

එම මව වෙනුවෙන් දයාන් විසින් ප්‍රණාමය පළ කර තිබූ අතර 'කැලෑ හඳ' 1953 නිර්මාණය වූ සංගීතමය චිත්‍රපටයක් වේ.
රුක්මණි දේවිය රඟපෑ තවත් සදානුස්මරණීය චිත්‍රපටයකි. ගායනයද රුක්මණි දේවිය විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom