lan englan tam

පුවත්

ඇල්බම් කලාව විනාශ වුණේ දෙකයි පනහට විකුණන්න ගියායින්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ඇල්බම් කලාව විනාශ වුණේ දෙකයි පනහට විකුණන්න ගියායින්" මෙසේ පවසනු ලබන්නේ ශ්‍රී ලංකා ගායන ඉතිහාසයේ සදානුස්මරණීය හඬකින් රසිකයින් පිනවීමට උපන් ජනප්‍රිය ගායිකාව වන නිරෝෂා විරාජිනී විසිනි.

Mirror Arts යූටියුබ් සංවාදයට මනෝහාරි හේවාවසම් සමග එක් වෙමින් නිරෝෂා මෙසේ පැවසුවේ සිය ජීවිතයේ, සංගීත කලාවේ වඩා වැදගත් කරුණු ගණනාවක්ද රසිකයින්ට දැන ගැනීම සඳහා ඔවුන් හමුවේ තබමිනි.
ලාංකේය කලා ක්ෂේත්‍රයේ සෑම දෙයකටම මිලක් ඇති මොහොතක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අලුතින් ආ නව මාධ්‍ය හේතුවෙන් ශ්‍රාවක රස වින්දනය වෙනතකට ගියා සේම එහිදී ගීත ඇල්බම වෙළඳපොළද කඩා වැටීමකට ලක් විය. නිරෝෂා පවසන මෙම කාරණය ඇගේ සම්පූර්ණ සාකච්ඡාවෙන් නැරඹීමේ හැකියාව තිබේ.

Back to top
Go to bottom

Popular News