lan englan tam

පුවත්

ජයන්ත දිසානායකගේ 'ටෙනර් සැක්සෆෝනය' සොරා ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සැක්සෆෝන් වාදක ජයන්ත දිසානායකගේ 'ටෙනර් සැක්සෆෝනය' (Tenor Saxophone) කිසිවෙකු විසින් සොරා ගනු ලැබ තිබේ.

ඒ අනුව ඔහුගේ හිත මිතුරන් සියලු දෙනා එම වාද්‍ය භාණ්ඩය සොයා ගැනීම පිණිස සෑම උත්සාහයක්ම දරමින් සිටී.
'ටෙනර් සැක්සෆෝනය'ක ආරංචියක් ලදහොත් ඇමතීම සඳහා 0779968186 අංකය ඔස්සේ ජයන්ත දිසානායක ඇමතිය හැකිය.
ජයන්ත දිසානායක යනු 'සදාදර නයෝ' යනාදී ගීත ගණනාවක් ගායනා කළ ගායනය කළ ගායකයා වන අතර ඔහු වෘත්තීයෙන් වාදන ශිල්පියෙකු වේ.
නව පරපුරේ ජනප්‍රිය ගායක හිමාශ මනුප්‍රිය ජයන්තගේ පුත්‍රයා වේ.

kemadasa

shungara

Back to top
Go to bottom