lan englan tam

පුවත්

ජූඩ් නිකලස් පියතුමා ගැයූ 'රෑ පැල් රැකලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජූඩ් නිකලස් පියතුමා යනු ජාතික පිළිකා රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් පිහිටි 'සමගි සෙවණ'හි භාරකාරත්වය දරන පියතුමාය.

මෑතකදී ජාතික රූපවාහිනියේ සංගීත වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු ගායනා කළ සී.ටී. ප්‍රනාන්දුගේ 'රෑ පැල් රැකලා' ගීතයට බොහෝ දෙනෙකුගේ ප්‍රශංසා හිමි වී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom