lan englan tam

පුවත්

පැරදුණු ජීවිතයකින් පසුව ප්‍රථම ප්‍රේමය නිසා ජීවත් වන ඇය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේනකා ප්‍රසිද්ධ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක සහ දක්ෂ නර්තන ශිල්පිනියකි.

බොහෝ කලකට පසුව මේනකා සිය සැමියා සහ පුතණුවන් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී තිබුණේ රූපවාහිනී පූරක හරීන්ද්‍ර ජයලාල් විසින් පවත්වනු ලබන 'ඇත්ත පැත්ත' යූටියුබ් සංවාදය සඳහාය.
මේනකා විවාහ වී සිටින්නේ සිය ප්‍රථම ප්‍රේමය වූ තැනැත්තා වන ඩිල්ශාන් පතිරණ සමගය.
අවුරුදු 19 සිට එකිනෙකා දන්නා හඳුනන ඔවුන් මේනකාගේ ජීවිතයේ බොහෝ බාධක සහ දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවකට පසුව හමු වූ බවත් අනතුරුව ඇය අද වර්තමානයේ සතුටින් ජීවත් වීමේ කාලය එළඹුණ බවත් ඇය පවසන්නීය.
ඇය සහභාගි වූ සම්මුඛ සාකච්ඡාව පහතින් වේ.

 

 

 

Back to top
Go to bottom

Popular News