lan englan tam

පුවත්

සිනමා රසිකයාට බුද්ධිමත් තීන්දුවක් 'මෝඩ තරිඳු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලබ්බෙ තොයිලේ, නිනෝ ලයිව් චිත්‍රපට නිර්මාණකරු තිසර ඉඹුලානගේ මීළඟ සිනමා නිර්මාණය වන 'මෝඩ තරිඳු' ළඟදීම එළිදැක්වීමට නියමිතය.

'මෝඩ තරිඳු' රසිකයින්ට බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකි වින්දනාත්මක චිත්‍රපටයක් වනු ඇතැයි යන්න පමණක් තිසරගේ නිර්මාණ නැරඹූ රසික පාර්ශ්වයේ අදහස වී ඇත.
'එලොව මෙලොව යා කරන අපේ එකා' යනුවෙන් 'මෝඩ තරිඳු' හඳුන්වා දී ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom