lan englan tam

පුවත්

පසුබිම තිබුණට මම පැරෂුට් එකකින් ගොඩබැස්සේ නෑ

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් රංගනයේ යෙදෙන නිළියන්ගේ පෙම්වතුන්ගෙන් තමන්ට ඇතැම් විට දුරකථන ඇමතුම් පවා එන බවත් කලා පසුබිමක් තිබුණද තමන් පැරෂුටයකින් ගොඩ බැස්සා සේ කටයුතු නොකළ බවත් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර පවසයි.

'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග සංවාදයට එක් වෙමින් සාරංග මේ බව පැවසූ අතර එහිදී සිය පවුල් ජීවිතය තුළ දෙමාපියන් හැටියට හැසිරිය යුතු ආකාරය පිළිබඳවද හෙතෙම සඳහන් කළේය.
දරුවන්ට කුඩා කලදී දිය හැකි වටින්නම දේ දෙමව්පියන් සතුටින් සිටීම වන බවත් විශේෂයෙන් දරුවන් ඉදිරියේ සතුටින් සිටින බව පෙන්වා සිටීම ඉතා වැදගත් බවත් සාරංග ප්‍රකාශ කළේය.

Back to top
Go to bottom

Popular News