lan englan tam

පුවත්

'නෙයිනගෙ සූදුව' පිළියන්දලට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'නෙයිනගෙ සූදුව' යනු මෙරට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ වේදිකා නාට්‍යයක් වන අතරම බොහෝ නාට්‍යකරුවන් විසින් වරින් වර ප්‍රතිනිර්මාණය කරන ලද කලා අංගයකි.

මේ වන විට 40 වසරක් පුරා දර්ශන වාර 6000ක් ඉක්මවා තිබියදී පවා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වය සහ ආදරය නො අඩුව ලබමින් සිටින "නෙයිනගේ සූදුව" වේදිකා නාට්‍යය පිළියන්දලදී රඟ දැක්වීමට නියමිතය.
කිත්සිරි හේවාගමගේ විසින් නිෂ්පාදනය සහ නව සංස්කරණය කරන ලද නාට්‍යය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකාගත වේ.
මහජන දර්ශනය සවස 6.30ට යොදා තිබෙන අතර පාසල් දර්ශන උදෑසන 8.30 සහ 10.30ට පැවැත්වේ.
වැඩි විස්තර 0779301243 අංකයෙන් විමසිය හැකිය.
👉"ටෙලි නිර්මාණවේදින්ගේ සංසදය" 👈
වෙනුවෙන් ජූලි 26දා සවස 6.30ට පිළියන්දල පුරවරයට එනවගයි.....

kemadasa

shungara

Back to top
Go to bottom