lan englan tam

පුවත්

තාරාගේ ප්‍රතිමාව යළි සිය රටට ලැබේද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ හිමිකාරීත්වය ඇති මේ වන විට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති තාරාගේ ප්‍රතිමාව යළි නැවත මෙරටට ලබා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටී.

තාරාගේ ප්‍රතිමාව 19 වැනි සියවසේ මැද භාගයේ සිට ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
මෙය නැවත යළි ලංකාවට ලබා ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රයත්න දරමින් සිටී.

මූලාශ්‍ර: සිලෝන් ඨොඩය්

kemadasa

shungara

Back to top
Go to bottom