lan englan tam

පුවත්

අම්බානි උත්සවයට ආ කර්ඩශියාන් දෙසොහොයුරියන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට කිම් සහ ක්ලෝ කර්ඩශියාන් දෙසොහොයුරියන් පසුගිය සතියේ අනන්ත් අම්බානි - රාධිකා මර්චන්ට් විවාහ මංගලෝත්සවයට ඉන්දීය ඇඳුමින් සැරසී සහභාගි වනු දක්නට ලැබිණි.

බොලිවුඩ්, කොලිවුඩ්, ටොලිවුඩ් යන ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිත සහභාගි වූ උත්සවයට විදේශික ශිල්පීන් හැටියට කර්ඩශියාන් දෙසොහොයුරියන් ඉන්දීය සම්ප්‍රදායික ඇඳුමින් සැරසී පැමිණීම ඉතා ආකර්ෂණීය ලෙස බොහෝ දෙනා දැක තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom