lan englan tam

පුවත්

දරුවන් වෙනුවෙන් තිරගත වීමට නියමිත සිනමාපට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දැයේ දුවා දරුවන් වෙනුවෙන් ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා සිත්තම් කිහිපයක නිර්මාණ කටයුතු මේ වන විට ඒවායේ නිර්මාණකරුවන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

පුංචි අපේ හීන, සිශින සරුංගල්, හොරා අංකල්, දිරිය දෝණි, විශ්ම එම සිනමාපට වේ.
මෙම සෑම සිනමාපටයක් තුළින්ම නවක අධ්‍යක්ෂවරුන් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමද විශේෂිත වන අතර එයින් බොහෝ පිරිසක් සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හී නිරතව අත්දැකීම් බහුල ලද නිර්මාණ ශිල්පීන්ද වේ.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

kemadasa

shungara

Back to top
Go to bottom