lan englan tam

පුවත්

'ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා'; 'මිරර් ආට්ස්' සංවාදය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සමග එක් වන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක සහ විශාරදවරියක වන අභිෂේකා විමලවීරය.

අභිෂේකා සිය සංගීත ජීවිතයේ පසු කළ කඩඉම්, සිය පෞද්ගලික ජීවිතයේ ඇති වූ සන්තාප මෙන්ම ආදරයේ දරාගැන්ම සහ රිදවීම පිළිබඳවද සිය සංවේදී අදහස් එහිදී බෙදාගන්නීය.
එහි පූරව ප්‍රචාරක පටය පහතින් පළ කෙරේ.

kemadasa

shungara

Back to top
Go to bottom