lan englan tam

පුවත්

නීල පබළු අවසානයට අවසරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස රූපවාහිනියේ වසර ගණනක් මුළුල්ලේ විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නීල පබළු ටෙලිනාට්‍යය අද (26) දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඉතා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමන් වටා රඳවා ගැනීමට වසර ගණනක් සමත් වූ 'නීල පබළු'හි ප්‍රධාන චරිත වන අබිමන් - කුරුලු යුවල එහිදී අවසානයේ විවාහාප්‍රාප්ත විය.
'නීල පබළු' 1579 අවසන් කොටස එහි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙහි පළ කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom