lan englan tam

පුවත්

'දියනිය වටිනවා ප්‍රේමයට වඩා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තම ප්‍රේමයට වඩා තම දියනිය වටිනා බව ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී පවසයි.

'හාට් ටෝක්' යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමි උපේක්ෂා මේ බව පවසා සිටියාය.
කුවේට් රටේ ඇති දියුණුව තුළ තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළ එරටේදී තමන්ට ඕනා කරන ආරක්ෂාව නිබඳව ලැබුණ බව උපේක්ෂා පවසන්නීය.
ඇගේ ජීවිතය පිළිබඳව රසික පිරිස දන්නා නොදන්නා බොහෝ කතා ගණනාවක් උපේක්ෂා එහිදී පවසා සිටියාය.

kemadasa

shungara

Back to top
Go to bottom