lan englan tam

පුවත්

'2019 ජූලි මාසේ දවසක්' අගෝස්තු 03 BMICHහිදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නාට්‍යවේදියෙකු වන රාජිත දිසානායකගේ '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍යයේ දර්ශන වාරයක් අගෝස්තු මස 03 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පස්වරු 3.30ට සහ 07ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි 'කමත' අලුත් රඟහලේදී නාට්‍යය රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රවේශපත්‍ර​ රුපියල් 3000, 2000, 1000 මිලට අලෙවි වේ.

Back to top
Go to bottom

Popular News