lan englan tam

පුවත්

'කොළඹ මතක' ගැන සංවාදයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'කොළඹ මතක' කුමුදු කුමාරසිංහ ලේඛිකාවගේ මතක කෘතිය පිළිබඳව කෙරෙන සාකච්ඡාවක් එළඹෙන ජූලි 31 සවස 3.30ට ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ගීතිකා ධර්මසිංහගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සහ පුබුදු ජයගොඩ සමග විදර්ශන කන්නන්ගරද අදහස් දක්වන මෙම සාකච්ඡාව මෙහෙයවීම ගිහාන් ප්‍රනාන්දු විසින් සිදු කරනු ලබයි.

kemadasa

shungara

Back to top
Go to bottom