lan englan tam

පුවත්

ෂාරුක් වෙනුවෙන් ප්‍රංශයෙන් රන් කාසියක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රංශ කෞතුකාගාරයක තමන් වෙනුවෙන් රන් කාසියක් නිර්මාණය කෙරුණු පළමු ඉන්දීය නළුවා වීමට බොලිවුඩයේ රජු ලෙස විරුදාවලි ලැබූ ෂාරුක් ඛාන් සමත් වී තිබේ.

ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුගාරය විසින් ෂාරුක් සඳහා මෙසේ රන් කාසියක් නිමවනු ලැබ තිබේ.
'මැඩම් ටුසාඩ්' පන්නයේ කෞතුකාගාරයක් වන මෙය වරක් වසා දැමූ බවද ප්‍රකාශ කෙරුණි.

kemadasa

shungara

Back to top
Go to bottom