lan englan tam

පුවත්

ළඟදීම එන 'රෝස ආදරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිනක්ෂි ප්‍රියසාද් සහ නිසල හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වන 'රෝස ආදරේ' චිත්‍රපටය ළඟදීම සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

චිත්‍රපටයේ මංගල දර්ශනයද පසුගියදා සිදු වූ අතර එහි පූර්ව ප්‍රචාරක පටයද එළිදක්වා තිබේ.
මේ වසර මුලදී රූගත කිරීම් අවසන් කළ චිත්‍රපටය හර්ෂ උඩකන්දගේ සත් වන සිනමා නිර්මාණය වේ.
'රෝස ආදරේ' ආදර කතා තේමාවක් සහිතව නිර්මාණය කර ඇත.
අශෝක් ජේ විසින් කරනු ලබන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදනය වන 'රෝස ආදරේ' ළඟදීම සිනමාශාලා වෙත නිකුත් කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News