lan englan tam

පුවත්

දැයෙන් සමුගත් 'හඳ මාමා'හි පෙත්තප්පු; මංගල ප්‍රේමදාසයන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ දශක පහකට අධික කාලයක් හඬ නළුවෙකු ලෙස සිය ජීවිත කාලයේ වැඩි කාලයක් ගත කළ ප්‍රවීණ හඬ නළු මංගල ප්‍රේමදාසයන් පසුගියදා (28) අපෙන් සමු ගත්තේය.

මිය යන විට 72 වැනි වියේ පසු වූ ඔහු විවිධ ශබ්ද 600කට වැඩි සංඛ්‍යාවක් අනුකරණය කිරීමේ හැකියාව තිබූ නළුවෙකි.
රූපවාහිනී, ගුවන් විදුලි සහ නාට්‍ය සහ විවිධ කලා නිර්මාණ සඳහා හඬ කැවීමෙන් සහ හඬ රංගනයෙන් දායක වූ ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
මංගල ප්‍රේමදාසයන්ට 'මිරර් ආට්ස්' සංවේගය මෙසේ පළ කර සිටිමු!

kemadasa

shungara

Back to top
Go to bottom