lan englan tam

පුවත්

Paradise - amazon Prime Video අංක 06 වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසන්න විතානගේ සිනමා අධ්‍යක්ෂණය සිනමා පටය amazon Prime Videoහි අංක 06 ස්ථානය දිනාගෙන තිබේ.

ඉන්දීයයන් ඇතුළු ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවද amazon Prime Video ඔස්සේ චිත්‍රපටය නැරඹීම මෙයට හේතුවක් ලෙස දැක්විය හැකි අතර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහ ඉන්දීය ප්‍රේක්ෂකයා තුළ ඇති විශ්වාසයත් 'මැඩ්‍රාස් ටෝකිස්' සමාගම විසින් දරන ලද උත්සාහයත් මෙයට හේතු විය හැකිය.
Paradiseහි ඉන්දීය මලයාලම් නළු රොශාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත රඟපාති.

kemadasa

shungara

Back to top
Go to bottom