lan englan tam

පුවත්

මහේන්ද්‍ර පෙරේරා සමග අගෝස්තු 08 එන 'හොරා අංකල්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චරිතාංග, ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන චරිත රඟපාන 'හොරා අංකල්' ළඟදීම තිර ප්‍රදර්ශන ඇරඹීමට නියමිතය.

'ළමා සිතට ආ අමුත්තා!!' යනුවෙන් නම් කරමින් අගෝස්තු 8 වැනිදා සිට මණ්ඩලයේ සිනමා ශාලා සහ දිවයින පුරා සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
අධ්‍යක්ෂණය හර්ෂණ වික්‍රමසිංහගෙනි. නිෂ්පාදනය සමන් අලංකාර සහ සුමින්ද ලෝව්ගෙනි. ඔලෙමි ට්‍රැවල්ස් පුද්ගලික සමාගම සහ සලරූ ඇසොසියේට් අනුග්‍රහය දක්වයි.

kemadasa

shungara

Back to top
Go to bottom