lan englan tam

පුවත්

රොබින්සන් අන්දරයේ ක්‍රිස්ටිනාගේ මංගල්‍යය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මතකද අපි පුංචි කාලෙදි අපි හැමෝගෙම ආදරය දිනාගත්ත රොබින්සන් අන්දරයෙ පුංචි කෙල්ල ක්රිස්ටිනා? එදා ක්රිස්ටිනාට පණ පොවපු Mia Koning ට ඊයේ දිනයේදී මංගල සීනු හැඬවුණා. ඇගේ අත හිමිකරගත් වාසනාවන්තයා වුණේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ Rick William. සාම්ප්රදායික අයිරිෂ් සිරිතට හැඩවුණු ඇගේ මංගල උත්සවයේ ඡායාරූප ඇය මෙලෙසින් තමන්ගෙ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතුකර තිබුණා.....

රොබින්සන් අන්දරයෙ රඟපානකොට යන්තම් වයස 10ක් වුණු මියාගෙ අද වයස 37ක්. ඉතින් අපේ ළමා කාලය ලස්සන කරපු Mia Koning හෙවත් ක්රිස්ටිනා රොබින්සන්ට, සිනෙමායා Entertainment අපෙන් ලස්සන විවාහ දිවියකට උණුසුම් සුබ පැතුම් !!

පමෝද්‍ය ශනිල්ක වෙත කළ සටහනකි.

Back to top
Go to bottom

Popular News