lan englan tam

පුවත්

දීපිකාගේ මව් අවධියේ මල් විලාසිතා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දීපිකා පදුකෝන් සිය මව් අවධිය ආරම්භ කර ඇති අතර සෑම විටම විලාසිතා සන්නාමයක් හැටියට දකින්නට ලැබෙන දීපිකාගේ මව් අවධියේ විලාසිතා මේ වන විට අවධානයට ලක් වී තිබේ.

මේ පසුගියදා (08) මුම්බායේ අවන්හලකදී ඇය සැරසී සිටි කොළ පැහැති මල් රෙදි (Floral) විලාසිතාවයි.

kemadasa

shungara

Back to top
Go to bottom