lan englan tam

පුවත්

ඊට වඩා දර්ශන 'යකඩ පිහාටු'වල තිබුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ 'යකඩ පිහාටු' චිත්‍රපටයේ තමන් රඟපෑවාට වැඩි දර්ශන ඇතුළත්ව තිබූ බවත් සිය සීමාවල හිඳිමින් රඟපෑම සිදු කිරීමට තමන් අධ්‍යක්ෂවරයා සමග කතාබහ කරගත් බවත් ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ පවසයි.

ඇය මේ බව පැවසුවේ 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග මෑතකදී සහභාගි වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

kemadasa

shungara

Back to top
Go to bottom