lan englan tam

පුවත්

ode to joy 2 - 'කිරිල්ලියෝ' ලෙස හෙට සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චීනය තුළ 2016 වසරේදී ඉතා ජනප්‍රිය වූ කතා මාලාවක් වන ode to joy 2 මාලා නාටකය ඇසුරින් නිමවෙන 'කිරිල්ලියෝ' සිංහල හඬ කැවූ ටෙලි නිර්මාණය හෙට (12) සිට ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹීමට හැකියාව තිබේ.

හෙට සිට සතියේ දිනවල පස්වරු 6.30ට මෙම මාලා නාටකය නැරඹීමේ අවස්ථාව ඇති අතර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, තේජානි විජේසිංහ, විජයකුමාරි විතානගේ යනාදී හඬකැවීම් ශිල්පීන් ගණනාවක් මේ සඳහා සම්බන්ධ වේ.

Back to top
Go to bottom

Popular News