lan englan tam

පුවත්

පෙකණිවැල නොකැපූ අම්මලා පුතාලාගේ සැබෑ පිටපත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මමාස් බෝයි කෙනෙකු සමග විවාහය කොයි වගේද ඇහුවොත් බහුතරයක් දෙන උත්තරය සතුටුදායක නැහැ. සතුටින් පිය නගන කුල ගෙය අපායක් කරවන මේ අවාසනාවන්ත ඉරණම, මතු පරපුරට දායාද නොකර ඉන්නේ කෙසේදැයි විමසමු."

මෙසේ පවසන්නේ ජනප්‍රිය සන්නිවේදිකාවක වන රංසි රණසිංහයි.
ජනප්‍රිය බොලිවුඩ් නළුනිළි යුවලක් වන අයිශ්වර්යා සහ අභිෂේක් බච්චන්ගේ විවාහ ජීවිතයෙන් ආරම්භ කෙරෙන මෙම කතාබහ රංසි අපූරුවට එහිදී පහදා දෙයි.

kemadasa

shungara

Back to top
Go to bottom