lan englan tam

පුවත්

Paradise ඉහළ ප්‍රතිචාර ලැබූ තෙවැනි ඉන්දීය චිත්‍රපටය වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ Paradise චිත්‍රපටය පසුගිය දිනවල amazon primeහි විකාශය වන ඉන්දීය චිත්‍රපට අතර ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලැබූ 03 වැනි චිත්‍රපටය බවට පත් වී තිබේ.

චරිතාංග මලයාලම් රංගන ශිල්පීන් වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමග මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු යනාදී ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන පැරඩයිස් සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දීය ප්‍රතිචාර බෙහෙවින් ලබමින් තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom