lan englan tam

පුවත්

දැන් ඉන්න නිළියන්ට හැරෙන්න බෑ - එකෙන්ම හොඳ නිළියක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වර්තමානයේ රංගනයෙන් ඉවත්ව සිටියද මේ දක්වා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කාංචනා මෙන්ඩිස් තමන් සිය දරුවන් වෙනුවෙන් කරන කැපවීම පිළිබඳව ඉතා සතුටින් පසු වන බවත් හෙට දිනයේ මිය ගියත් සතුටින් මිය යන්නට තමන්ට හැකි බවත් පවසන්නීය.

කාංචනා විදේශගතව සිට ලංකාවට පැමිණ සිටින සුළු කාලයේදී 'හරි ටීවී' සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ කාරණා ප්‍රකාශ කළාය.
සිය ජීවිතයේ කටුක කාලය පිළිබඳව ප්‍රකාශ කරන කාංචනාට එහිදී රසිකයින්ගෙන් ලැබී තිබූ ප්‍රතිචාර සියල්ලම ධනාත්මක ඒවා විය.
"කතා දෙකක් නෑ. එකෙන්ම හොඳ නිළියක්. දැන් ඉන්න නිළියන්ට හැරෙන්න බෑ." යනුවෙන් ඇතැමෙකු පවසා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom