lan englan tam

පුවත්

කොළඹ හතේ පෙන්වන සොකරි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය ජන නාටකයක් වන 'සොකරි' කොළඹ 07 නුගගහ යට පෙන්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අද (22) සවස 07ට සුදර්ශි එරීනා තියටර්හිදී නාටකය ජනගත වේ.
ප්‍රවේශපත් 0777-363633 අංකයෙන් වෙන් කරගත හැකි වේ.

kemadasa

shungara

Back to top
Go to bottom