lan englan tam

පුවත්

'මාරුතය' යූටියුබ් ප්‍රදර්ශනයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අශෝක පීරිස්, සංගීතා වීරරත්න ප්‍රධාන චරිත රඟපෑ 'මාරුතය' චිත්‍රපටය යූටියුබ් ප්‍රදර්ශනයට නිකුත් කර තිබේ.

එහි නිෂ්පාදක ආනන්ද අබේනායක විසින් සිය නිල යූටියුබ් නාලිකාවේ මෙය පළ කරනු ලැබ තිබේ.
වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සම්මානනීය සිනමාපටය 'මාරුතය' සම නිෂ්පාදක අජිත් සිල්වා වන අතර සිනමා ප්‍රේක්ෂකයින්ට 'මාරුතය' නැරඹීමේ අවස්ථාව ඒ අනුව මෙයින් ලැබී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom