lan englan tam

පුවත්

මංගල සැමරෙන සැඳෑව අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මංගල සමරවීර අසහාය දේශපාලන පෞරුෂය මංගල සමරවීර අපගෙන් වෙන්ව වසර 03ක් ගත වීමේ අනුස්මරණ දිනය 'මංගල මොහොතක්' අද (23) සවස 4.30ට කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම අනුස්මරණීය දිනය සැමරුමට ලාංකික සමාජයට කෙරෙන ආරාධනයයි මේ.

kemadasa

shungara

Back to top
Go to bottom