lan englan tam

පුවත්

අලුත්ම සිනමාපටය 'බැක්සයිඩ්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජෝ දිසානායකගේ නවතම සිනමා නිර්මාණය 'බැක්සයිඩ්' ළඟදීම තිරගත වීමට නියමිතය.

අශෝක් ජේ. ප්‍රඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරනු ලබන් මෙහි ශලනි තාරකා, දුලීකා මාරපන, රොශෙල් රොජර්, කසුනි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර යන රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
නිෂ්පාදනය අශෝක් ජයකෝන්, සංගීතය සාලිය ඉලංගසිංහ, සිනමාකරණය චින්තක සෝමකීර්ති, දෙබස් ලක්ෂාන් වත්තුහේවා, සංස්කරණය ප්‍රවීශ්ගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom