lan englan tam

පුවත්

සුජීවා තුවාල ලැබූ වෙඩි තැබීමේ සැකකාර වෙඩික්කරුවෙකු අල්ලා ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පිනී කේ. සුජීවා සමග සිව් දෙනෙකු තුවාල ලබමින් ඇගේ සැමියා සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' නම් ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වීමේ වෙඩි තැබීමට අදාළව සැක පිට එක් වෙඩීකරුවෙකු යැයි හඳුනාගත් තැනැත්තෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පැටි අරඹගේ අජිත් රෝහණ නමැත්තෙකු මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර වෙඩි තැබූ දෙදෙනා බස් රථයකින් කතරගමට ගෙන ගිය බවට සැක පිට එක් පුද්ගලයකුද අත් අඩංගුවට ගෙන ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom