lan englan tam

පුවත්

මානවයා ගැන ඇති සහකම්පනයෙන් මෙතනට ආවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී චමිලා පීරිස් පසුගියදා ජාතික ජන බලවේගයේ ජන රැලියකට සහභාගි වී තිබිණි.

එහිදී එම රැලියට සහභාගි වූ පිරිස දුටු විට තමන්ට සතුටු දැනෙන බව කී ඇය කලාවේ නියැලෙන කෙනෙක් හැටියට මානවයා වෙනුවෙන් ඇති සහකම්පනය හේතුවෙන් දේශපාලන වේදිකාවට පැමිණි බව ප්‍රකාශ කළාය.
ජනතාවගේ ඉවසීමේ සීමාව අවසන් වීම හොඳ බව තමන් විශ්වාස කරන බවත් චමිලා එහිදී ප්‍රකාශ කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom