lan englan tam

පුවත්

භාෂාව විශාල අභියෝගයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙමළ නළු නිළියන්ට ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ස්ථාවර වීම අසීරු වී ඇත්තේ බොහෝ විට භාෂාව පිළිබඳව ඇති අඩු අවබෝධය හේතුවෙන් බව ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් තවරාජා පවසයි.

'මිරර් ආට්ස්' සමග පැවති යූටියුබ් සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.
සිංහල භාෂාව හැසිරවීම ඉගෙනගන්නා තුරු තමන්ටද ක්ෂේත්‍රයේ ස්ථාවර වීම අසීරු වූ බවද දර්ශන් එහිදී පැවසීය.
දර්ශන්ගේ සම්පූර්ණ සංවාදය පහතින්,

kemadasa

shungara

Back to top
Go to bottom