lan englan tam

පුවත්

කමල් අද්දරආරච්චි ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි පසුගිය සියත ටීවීහි 'තරු පිරි රෑ' වැඩසටහනට පැමිණ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවේ 'ඔත්තුකාරයා' වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගෙනි.

එම සිදුවීමට හේතු වූ කාරණය කමල් වැඩසටහනේදී ප්‍රකාශ කළ අතර එම සිදුවීමේ රසවත් අවස්ථාව විස්තරාත්මකව පැවසීය.

kemadasa

shungara

Back to top
Go to bottom