lan englan tam

පුවත්

ගැහැනු වුණත් පිරිමි වුණත් මාතෘත්වය එකයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගැහැනු - පිරිමි කාට වුවත් මාතෘත්වය තිබෙන බව රංගන ශිල්පිනී උමාලි තිලකරත්න පවසයි.

තම අලුත්ම චිත්‍රපටය 'සිහින නෙළුම් මල්' චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙමින් ඇය මේ බව පසුගියදා පැවසුවාය.
සිය සහෝදර නිළිය වන දුශේනි ඉතා හුරතල් තැනැත්තියක බවද උමාලි එහිදී ප්‍රකාශ කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom